නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයක් සපයන එක් අධියරක හදිසි දෝෂයක් හටගෙන තිබෙනවා.
විදුලිබල අමාත්‍ය කාංචන විf–සේකර මහතා නිකුත්කර ඇති ට්විටර් පණිවඩයක දැක්වෙන්නේ දින 05 ක් ඇතුළ එය යථාතත්වයට පත් කරන බවට ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවයි.
විදුලි කප්පාදුව දීර්ඝ නොකිරීම සඳහා අවශ්‍ය කළමණාකරණ කටයුතු සිදුකර ගැනීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කලා.