වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්රභේදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නැයි රජය දැනුම්දීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සෑම පුද්ගලයෙක් ම රෝගයට ගොඳුරුවීමේ අවදානමකට මුහුණ පා සිටින බවය.
