රටට මේ වන විට අවශ්‍යවන්නේ නූතන නවීන පන්නයේ පාලනයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා අවධාරණය කරනවා.
අද මහනුවරදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ විවිධ අර්බුදවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද රට පාලනය කරනු ලබන පාලකයින්ගේ ක්‍රියාකලාපය බවයි.