කොරෝනා වැළදි මියයන ප්‍රභූ පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු සදහා නිරෝධායන නීති නොතකා විශාල පිරිසක් එක්රැස්වීම පිලිබද අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් ප්‍රශ්ණ කළා.
මේ පිළිබද විමර්ශණයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇති බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.
