අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් කුඩා ළමුන් ද ඇතුලු 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 32 දෙනෙකු තුවාල ලබා අති බවයි එරට වාර්තා සඳහන් කලේ.
මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබූ අතර සෑම මහලකින්ම මළ සිරුරක් බැගින් හමුවී තිබෙනවා.
වසර 30 කට පමණ පසු නිව්යෝර්ක් නුවර ගින්නකින් මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.