බැඩ්මින්ටන් ක්රීඩක නිලූක කරුණාරත්න සහභාගී වූ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්ව මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වුණා.
ඔහුගේ ප්රතිවාදී ක්රීඩකයා වූයේ චීන තායිපේ ක්රීඩක වැන් සූ වෙයි.
එහිදී 02 ට 00 ක් ලෙස නිලූක කරුණාරත්න පරාජයට පත්වුණා.
කෙසේවෙතත් ලබන සඳුදා දිනයේදී ඔහු අයර්ලන්ත ක්රීඩකයාට එරෙහිව තරග වැදීමට නියමිතයි.
