නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්යෙන් තවත් පුද්ගලයින් 121 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව පනස් එක්දහස් අටසිය පනස් නවයක් දක්වා ඉහළ යනු ඇති.
පළාත් අතර සංචරණය තහනම කර තිබියදී පළාත් හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 584 දෙනෙකු ආපසු හරවා යැවීමටද ඊයේ දිනයේදී පොලිසිය පියවර ගෙන තිබෙනවා.
