නිරෝධායන නීති උල්ලංඝණය කර වන පරිදි පැවැත්වෙන උද්ඝෝෂණ හා සමාජ ඒකරාශිවිම් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම සදහා පොලීසිය නිර්දේශ ඉල්ලා සිටියහොත් ඒවා ලබාදිමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන නීතින් ආරක්ෂා කිරිම සියලු දෙනාගේ වගකිමක් බවයි.
