සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද අන්තර්පළාත් සංචරණ සීමා අඛණ්ඩව

Admin by Admin
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
“ඇතැම්විට දින කිහිපයක් සදහා රට වසා දැමීමට වුවද සිදුවිය හැකියි”
0
SHARES
130
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හෙට අලුයම 04 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍රවරයා පවසනවා.

මේ අතර හෙට සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සඳහන් කලා.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

කෙසේවෙතත් පළාත් තුළ බස් රථ ධාවනය හෙට අලුයම 04 න් පසු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති.

සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණ ගත් බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා කියාසිටියා.

මේ අතර අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, හෙට සිට යළි රාජ්‍ය සේවය සක්‍රීය කරන බව, රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරෙනු ඇති බව සඳහන්.

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය හෙට අලූයම 04 ට ඉවත් කිරීමට නියකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතයි.

Admin
Tags: ඇඳිරි නීතියපළාත් සංචරණ සීමා
Previous Post

එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින 05 ක්

Next Post

කොළඹ ඉඩම් නගර සභාව විසින් අත්පත් කරගන්නා බව කියන කතා බොරු

Admin

Admin

Related Posts

කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

by Editor
June 5, 2023
Next Post
කොළඹ ඉඩම් නගර සභාව විසින් අත්පත් කරගන්නා බව කියන කතා බොරු

කොළඹ ඉඩම් නගර සභාව විසින් අත්පත් කරගන්නා බව කියන කතා බොරු

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In