මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වනු ඇති.
මේ අතර මැතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ගොණු කර ඇති රිට් පෙත්සමට අතරමැදියන් ලෙස සහභාගීවීමට ද නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.
