නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක් හේතුවෙන් හටගත් නොසන්සුන්කාරි තත්වයක් හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් 03 දෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු පහරකෑම් හේතුවෙන් තුවාල ලබා ඇති බවයි නිට්ටඹුව පොලිසිය සදහන් කළේ.