නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට සනාථ වී ඇති බව සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.
ඒ අනුව පොහොර ගෙන්වීම සම්බන්ධ ඉන්දියානු ගොවි සමූහයේ තාක්ෂණ නිලධාරින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හෙළි වූ කරුණුවලදී එය තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.