නැනෝ තාක්ෂණික පොහොර මෙරටට ගෙන්වීම හරහා පොහොර අර්බුදයට සාර්ථක විසදුමක් නොවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ එය ප්‍රායෝගික නොවන විසදුමක් බවයි.