සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

    මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

නැගෙනහිර මුහුදේ බත්තලක් හා ටග් යාත්‍රාවක් වැලි කැණීම් කලාද ? නාවික හමුදාවෙන් උත්තර

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
වියලි කහ කිලෝ 5300 ක් සමග ඉන්දීය 05 ක් නීතියේ රැහැනට
0
SHARES
79
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව නාවික හමුදාව අවධාරණය කරනවා.

මෙම අසත්‍ය වාර්තා සඳහා මුල් වූ ටග් යාත්‍රාව සහ බත්තල එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට බංගලාදේශයේ චිතගොං වරාය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් තිබු අතර, අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමටයි නියමිත වූයේ.

එහෙත් මුහුදේ පැවැති රළු ස්වභාවය මත සැලසුම් කළ දිනට ඉන්ධන ඇතුළු සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ටග් යාත්‍රාවට ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නොහැකි වීම මත පැනනැගුණු ඉන්ධන හිගතාවය හේතුවෙන් බත්තල රැගත් එම ටග් යාත්‍රාව මඩකළපුවට ආසන්නව පසුගිය දෙසැම්බර් මස 15 වන දින ආරක්‍ෂිතව නැංගුරම් ලා තිබෙනවා.

ඒ අනුව, මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා විසින් මෙම ටග් යාත්‍රාව සහ බත්තල නිරීක්‍ෂනය කර නැගෙනහිර නාවික විධානය ඔස්සේ නාවික හමුදා මුලස්ථානය දැනුවත් කිරිමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ටග් යාත්‍රාව සිංගප්පුරු සමාගමකට අයත් වන අතර ත්‍රිකුණාමලය වරාය වෙත ලගා වීමට අවශ්‍ය ඉන්ධන, දේශීය සැපයුම් කරුවෙකු මාර්ගයෙන් ලබා ගන්නා තුරු දින කිහිපයක් එම ස්ථානයේ ටග් යාත්‍රාව නැංගුරම්ලා තිබී ඇතැයි සඳහන්.

ටග් යාත්‍රාව සහ බත්තල ඊයේ දින ත්‍රිකුණාමලය වරාය වෙත ලගාවී ඇතැයි නාවික හමුදාව සඳහන් කලා.

මේ වන එම ටග් යාත්‍රාව සහ බත්තල ත්‍රිකුණාමල පිටත වරායේ නැංගුරම්ලා තිබෙන අතර, ඉන්ධන ඇතුළු සැපයුම් අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමෙන් පසු අද සවස හෝ හෙට පෙරවරුවේ නැවතත් ගමනාන්තය වන බංගලාදේශය බලා යාත්‍රා කිරීමට නියමිතයි.

මෙම ටග් යාත්‍රාව විශාල ප්‍රමාණයේ බත්තල් ඇදගෙන යාම සඳහා භාවිත කරනු ලබන සාමාන්‍ය ප්‍රමාණයේ ටග් යාත්‍රාවක් වන අතර, මුහුදු පතුලේ කිසිදු කැණිමක් හෝ හැරීමක් සිදු කිරිම සඳහා ශඛ්‍යතාවයක් නොමැති යාත්‍රාවක් බව නාවික හමුදාව අවධාරණය කරනවා.

Admin
Tags: නාවික හමුදානීති විරෝධි වැලි කැණිමබංගලාදේශයමඩකළපුවමුහුදු සීමාවසමාජ මාධ්‍ය
Previous Post

අද එළවලු මිලේ තරමක අඩුවීමක්

Next Post

24 රෑ ගිනිකෙළි අනතුරු 1 යි

Admin

Admin

Related Posts

බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි
දේශීය

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

by Admin
January 27, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
Next Post
24 රෑ ගිනිකෙළි අනතුරු 1 යි

24 රෑ ගිනිකෙළි අනතුරු 1 යි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In