නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවු මඩ සහ සුන්බුන් අතර සිරවී එම පිරිස් මියගොස් ඇති බව සඳහන්.
තවත් විශාල පිරිසක් අතුරුදන් බවද සඳහන්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT