සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ජනප්‍රිය පුවත්

නාවින්නේ ගුටිබැට හුවමාරුවෙන් පසු හයිලෙවල් පාර ඇරේ

Admin by Admin
1 year ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
නාවින්නේ ගුටිබැට හුවමාරුවෙන් පසු හයිලෙවල් පාර ඇරේ
0
SHARES
904
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්ධන හා ගෑස් ඉල්ලා ප්‍රදේශ රැසක අද පෙරවරුවේ ආරම්භ වූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

නාවින්න / කොම්පඤ්ඤවීදිය / දඹුල්ල ආදී ප්‍රදේශ රැසක ජනතාව අද පැය ගණනක් පුරා මාර්ග අවහිර කරමින් විරෝධතා සිදුකලේ ගෑස් ලබාදෙන ලෙස බලකරමින්.

නාවින්න හන්දියේ විරෝධතාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර පස්වරුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය සඳහන් කලා.

138 බස් මාර්ගය අයත් හයිලෙවල් මාර්ගය විවෘත කරන්නැයි ගම්වාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට දැනුම් දි ඇති අතර ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී ගිය අතර පොලිසිය පැමිණ එම පිරිස ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන්.

මේ අතර කුඹුරු සී සෑම සඳහා ට්‍රැක්ටර්වලට යෙදීම සදහා බුලිවලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල බස් ඩිපෝව ඉදිරියෙන් වසා දමා විරෝධතාවයක නිරත වුණා.

Admin
Tags: ඉන්ධනගෑස්නාවින්නහයිලෙවල්
Previous Post

උත්තර නැතිව ලබන සුමානේ පාර්ලිමේන්තු ගිහින් එන්නනම් හිතන්න එපා

Next Post

බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි

Admin

Admin

Related Posts

කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

by Editor
June 5, 2023
Next Post

බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In