කුමන තත්වයක් යටතේ වුවද නාඩු සහල් කිලෝව රුපියල් 100 ට අඩුවෙනුත් / සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් ලබාදෙන බවට වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතිඥා දෙනවා.
සතොස / සමුපකාර ඇතුලු රාජ්‍ය අලෙවි ජාලය හරහා මෙම මිළ ගණන් යටතේ සහල් මිළදී ගත හැකි බවයි කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.