රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට ඊයේ (14) පැමිණි අවස්ථාවයේදීය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT