2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය.
එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT