නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිතුමා හමු වූයේය.
අදාළ ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක, ජනාධිපතිතුමා හමුවීමසාම්ප්‍රදායානුකූලව සිදු වේ.
