සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Admin by Admin
3 weeks ago
in ක්‍රීඩා
0
ශ්‍රී ලංකාව ළකුණු 323 ක් ඉදිරියෙන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කළා.

ඊට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජයද සිල්වාද සංචිතයට ඇතුළත්.

මීට අමතරව ඕෂධ ප්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල , කමිඳු මෙන්ඩිස් ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නන් ලෙසද චාමික කරුණාරත්න , කසුන් රාජිත , ළහිරු කුමාර , අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දුද පන්දු යවන්නන් ලෙස සංචිතයට එක් වනවා.

නිශාන් මධුෂ්ක හා මිලාන් රත්නායක යන නවක ක්‍රීඩකයින්ද නවසීලන්ත සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට තරඟ 2ක් ඇතුළත්. තරඟ ආරම්භය මාර්තු 09 වනදා සිදු වන අතර ශ්‍රී ලංකා පිල ලබන සඳුදා නවසීලන්තය බලා පිටත්ව යනවා.

Admin
Tags: ටෙස්ට් ක්‍රිකට්නවසීලන්තය
Previous Post

වෘත්තීයවේදීන් අද ජනපති සමග සාකච්ඡාවක

Next Post

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Admin

Admin

Related Posts

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට විශිෂ්ඨ ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

by Admin
March 20, 2023
පළමු ඉනිමට ශ්‍රී ලංකාවෙන් 355ක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

by Admin
March 20, 2023
ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක
දේශීය

ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක

by Admin
March 19, 2023
නිල් මහ සටනේ ජය රාජකීයන් ට
ක්‍රීඩා

නිල් මහ සටනේ ජය රාජකීයන් ට

by Admin
March 18, 2023
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් දික්වැල්ල ඉවතට
ක්‍රීඩා

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් දික්වැල්ල ඉවතට

by Admin
March 17, 2023
Next Post
දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In