තමා ධුරයේ සිටින කාලවකවානුවේදී පාසලේදී දරුවන්ට එල්ලවන අධ්‍යාපන පීඩනය අවම කරවීමටත් දරුවන්ට තාක්ෂණය හදුන්වා දීමටත් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
මධ්‍යම පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
