ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල පීඩාවකට පත්ව ඇතැයි ගුරු සංගම් පවසනවා.
ඇතැම් දරුවන්ගේ ප්‍රශ්ණ පත්‍ර පවා තෙත්වීම හේතුවෙන් පිළිතුරු ලීවිමට අපහසු තත්වයක් උද්ගතව තිබූ බවයි ලංකා ගුරුසේවා සංගමය පවසන්නේ.
ඒ හේතුවෙන් ඊයේ දිනයේදී විභාගය සදහා පෙනී සිටි දරුවන්ට යම්කිසි සාධාරණයක් ඉටු කරන්නැයි ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා.