මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ මට්ටමක පැවතීමට හේතුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් බැවින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත හැසිරීම ඉතා වැදගත් බවයි.
