දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිව ආර්ථික ස්ථාවරභාවය ඇති කළ නොහැකි බව නව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
මේ මොහොතේ රට හමුවේ පවතින අභියෝග ජය ගැනීමට නම් දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි විජේදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ.
