සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශවලට එරෙහිව තහණම් නියෝගයක්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
0
SHARES
27
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පසුගිය යහපාලන රජයේ සමයේ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම විසින් රජයේ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා පිළිබඳ දී ඇති අවසන් නිර්දේශ පිළිබද ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම අවසන් නිර්දේශ මගින් ජනක බණ්ඩාර මහතා වගඋත්තරකරුවෙකු කල යුතු බවට ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබූණා.

එම නිර්දේශවලට එරෙහිව ජනක බණ්ඩාර මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් විභාග කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී එම් සමරකෝන් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලයි එම නියෝගය ලබා දුන්නේ.

එසේම ජනක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න / එහි අනෙක් කොමසාරිස්වරුන් දෙදෙනාටත් / එවකට කොමිෂන් සභාවේ ලේකම්වරිය සහ නීතිපතිවරයාට සැප්තැම්බර් 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් ලබා දුන් අවසන් වාර්තා අනුව 2021 ජනවාරි 18 වනදා කැබිනට් මණ්ඩලය ලබා දුන් තීරණය අනුව ඉදිරි පියවර ගැනීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

Admin
Tags: අභියාචනාධිකරණයජනාධිපති කොමිෂන් සභාවදේශපාලනපළිගැනීම්පෙත්සම
Previous Post

බදියුදීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා නැතැයි විපක්ෂයට චෝදනා

Next Post

වටරැක රිය අනතුරකින් මාස 05ක බිළිඳියක ඇතුලු 03 ක් මරුට

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
රිය අනතුරුවලින් ගිය සතියේ 51 ක් මරුට / 260 කට තුවාල

වටරැක රිය අනතුරකින් මාස 05ක බිළිඳියක ඇතුලු 03 ක් මරුට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In