දේශපාලන පක්ෂයක පැවැත්ම රඳා පවතින්නේ පාක්ෂිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
හැටන් නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT