සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දේපළවලට හානි කරන අයට එරෙහිව බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට බලය

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ජන විරෝධතා වලදී පොදුදේපළට හානි කලොත් අද සිට නීතිය තද වෙයි
0
SHARES
22
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට බලය දී ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් ඇතිවන ආකාරයේ සමාජ විරෝධී ක්‍රියා හෝ ජීවිත / පුද්ගලික දේපළ හෝ පොදු දේපළවලට හානි කිරීමේ අරමුණින් කටයුතු කරන ඕනෑම අයෙකුට තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සහ ත්‍රිවිද හමුදාවට අවශ්‍ය බලය පවරා ඇති බවයි.

මේ අතර ඇතැම් අමිහිරි සිදුවීම් සිදුවිය හැකි බවට ලැබී ඇති වාර්තා මෙන්ම බුද්ධි තොරතුරු මත මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න කියාසිටියේ.

ඒ අනුව පවතින ඇඳිරි නීති තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවෙස්වලට වී සාමකාමීව කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කරනවා.

Admin
Tags: අනතුරක්ආරක්ෂක ලේකම්කමල් ගුණරත්නසමාජ විරෝධී
Previous Post

ලීටරයක් 250 කථාව ගැන කෝප් විමර්ශනය ලබන 12 දා

Next Post

ඇඳිරි නීතිය සිහිමුර්ජා ආණ්ඩුව සිදු කළ බියගුළු නින්දා සහගත ක්‍රියාවක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ

ඇඳිරි නීතිය සිහිමුර්ජා ආණ්ඩුව සිදු කළ බියගුළු නින්දා සහගත ක්‍රියාවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In