බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 204 කට සීමාවුණා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක 73 ක්ද නායක දිමුත් කරුණාරත්න 42 ක්ද ඇන්ජලෝ මැතිව්ස් 29 ක් ද ලබාගත්තා.
වීරසාමි පෙරුමාල් ළකුණු 35 කට කඩුලු 05 ක් බිඳ හෙලූ අතර ජොමෙල් වොරිකන් ළකුණු 50 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.
