උපයාගත් ආකාරය හෙළි කල නොහැකි මුදලින් මිළදී ගත් බව කියන සුඛෝපභෝගී වාහන සහ රත්‍රං ළග තබාගැනීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි නියෝගය ලබාදුන්නේ.
සැකකරු වෙනුවෙන් කල ඇප ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.