අබලන් දුම්රිය මැදිරි ධාවනයට එක්කරමින් මගී ජීවිත අනතුරේ හෙළීම / දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසදුණු දිගු කාලීන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ අනුව අද දිනයේදී දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු කිරීමේ කටයුතු වලින් සිය සේවකයින් ඉවත් වන බැවින් දුම්රිය ධාවනයේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා.