සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දුම්රිය – ජල – වරාය – විදුලි – ටෙලිකොම් – ගුරු වෘත්තිය සමිති රැසක් හෙට වැඩ නෑ / විභාගත් කල් යයි / දුම්රියත් අවලංගුයි

Admin by Admin
3 weeks ago
in ජනප්‍රිය පුවත්, දේශීය
0
දිවයිනපුරා රෝහල්වල අද වැඩ වර්ජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා ද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා ද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද(14) සිට පියවර ගෙන තිබේ.

ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ අවධානමක් පවතින බවත් එහි සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.

එමෙන්ම මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් අයකිරීම,නව ජල සම්බන්ධතා ලබා දීම සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම සිදු නොවන අතර පොම්පාගාර කටයුතු පමණක් පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළේය.

සියලුම සේවකයනඅද (14) දිනයේ වරුවක් සහ හෙට(15) දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවත් රත්නායක මහතා පැවසීහෙට දිනයේ රත්මලාන ප්‍රධාන කාර්‍යාලයට රැස්වෙන ජල සම්පාදන සේවකයින් දහවල් 11.30 ට රත්මලාන ගොලුමඩම හන්දියේදී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු තවදුරටත් තවදුරටත් කීවේය.

දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගි නොවන බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් පවසයි.

හෙට(15) දිනයේ සිදුකරන වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

හෙට දිනයේදී ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවත් පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විජේරත්න මහතා පැවසීය. එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.

වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා පැවසීය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් හෙට (15) ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති සහය දක්වන බවත් සේවා මුර රාජකාරිවල නියුතු සේවකයන් හැර සෙසු සියලුම ටෙලිකොම් සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙ බවත් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා පැවැසීය.

සේවක වැටුප් මත අධික බදු අයකරමින් සේවකයන් දැඩි අපහසුතාවට පත්කිරීම සහ ටෙලිකොම් ආයතනය විකිණීම ඇතුළු ආණ්ඩුවේ මූලික ක්‍රියාකාරකම් 8 කට විරෝධය දක්වන බවත් ඒ මහතා අද (14) වැඩි දුරටත් සදහන් කළේය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන ‍රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (14) දිනයේ ධාවනය අවලංගු කර බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබීම නිසා මෙසේ දුර ගමන් සේවා මෙම දුම්රිය දෙක අවලංගු කිරීමට සිදුවූ බවද බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Admin
Tags: මහා වැඩ වර්ජනය
Previous Post

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ වගකීමක් – මහා නායක හිමිවරුන් ගෙන් ජනපතිට ලිපියක්

Next Post

පුංචි ඡන්දය වෙනුවෙන් මාලිමාව අධිකරණයට

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

පුංචි ඡන්දය වෙනුවෙන් මාලිමාව අධිකරණයට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In