සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දීර්ඝකාලීන සිරකරුවන්ට පොදු සමා නිර්දේශ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
19
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දීර්ඝකාලීන සිරකරුවන් සදහා පොදු සමාවක් ලබාදීමට නිර්දේශ කිරීමේ කමිටුව ඊයේ ප්‍රථම වරට රැස්වී තිබෙනවා.

මෙම රැස්වීම විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු එන්. සුනිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර වෛද්‍ය අංශය ඇතුලූ ආයතන කිහිපයක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බන්ධනාගාර මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කලේ.

නිදහස් වීමට දිනයක් නොමැති බන්ධනාගාරගත සිරකරුවන් එනම්, මරණීය දණ්ඩනය නියම වු, ජීවිතාන්ත සිර දඩුවම් නියම වු හා දීර්ඝ කාලයක් සිර දඩුවම් ලබා සිටින සිරකරුන් සම්බන්ධයෙන් පොදු සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් හදුන්වාදීමේ අරමුණ ඇතිවයි මෙම කමිටුව රජය විසින් ස්ථාපිත කරනු ලැබුවේ.

එමගින් බන්ධනාගාර පරිපාලනය ශක්තිමත් කිරීම, සිරකරුවන්ගේ තදබදය අඩු කිරීමත්, සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම එමගින් අපේක්ෂා කෙරෙණු ඇති.

ඊයේ රැස්වූ කමිටු සාමාජිකයන් මෙම යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට නියමිත කරුණු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

Admin
Tags: අභියාචනාධිකරණජීවිතාන්ත සිර දඩුවම්පොදු සමාවබන්ධනාගාරමරණීය දණ්ඩනයසිරකරුවන්
Previous Post

විමල් – ගම්මන්පිළ ඉවත් කිරීම SLFP හෙළා දකි

Next Post

ඉන්ධන අර්බුදය නොවිසඳා පාසල් අරින්න එපාලු

Admin

Admin

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට
ක්‍රීඩා

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
Next Post
ගුරු සංගම් හා  ඇමති G.L   අතර සාකච්ඡා ඇරඹෙයි

ඉන්ධන අර්බුදය නොවිසඳා පාසල් අරින්න එපාලු

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In