සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home කාළගුණය

දිස්ත්‍රික් 11 ක නාය යෑමේ අනතුරු ඇගවීම අද රාත්‍රී 09 දක්වා / ආපදා මරණ 15 ට නගී / අදත් මහ වැසි

Admin by Admin
1 year ago
in කාළගුණය, ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිස්ත්‍රික් 11 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම අද රාත්‍රී 09 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොළඹ / ගම්පහ / බදුල්ල / ගාල්ල / කලූතර / කුරුණෑගල / මාතලේ / නුවරඑළිය / මහනුවර / කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙන්නේ.

මේ අතර ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතිනවා.

එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ළගාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙහි බලපෑම හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර – උතුර – වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර නැවත දැනුම් දෙන තුරු නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ හා දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදිමෙන් වළකින්නැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

දැනට මෙම කළාපයේ ධීවර කටයුතුවල යෙදි සිටින ප්‍රජාව වෙතොත් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28 දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර ආපදා මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇති අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සීමා කර තිබෙනවා.

පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට බංගදෙණිය දක්වා පමණක් සීමා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව – මහනුවර දුම්රිය ගමන් වාර 08 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා.

Admin
Tags: අධික වර්ෂාවඅයහපත් කාළගුණඅයහපත් කාළගුණයදුම්රියනාය යෑමබෙංගාල බොක්ක
Previous Post

කාබනික ආහාර සංකල්පය රටට හොදයි : GMOA

Next Post

උතුරේ පාසල් අදත් වැසේ

Admin

Admin

Related Posts

JANAKA RATHNAYAKE
දේශීය

විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

by Admin
April 2, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

by Admin
April 2, 2023
අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී
දේශීය

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

by Admin
April 2, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

by Admin
April 2, 2023
BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
Next Post
උතුරේ පාසල් අදත් වැසේ

උතුරේ පාසල් අදත් වැසේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In