සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    හෙට රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සඳහා නිවාඩු

    තෙවන වාරය අදින් අවසන් – නව වාරය මාර්තු 27 සිට

    රාජ්‍ය මූල්‍ය තත්වය දැඩිලෙස පිරිහීමට ලක්ව ඇති බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

    ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

    දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

    ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි

    ඩයනා ගමගේ නඩුව – CIDයට නියෝගයක්

    සෙනසුරාදා පැය 10 ක් කොළඹට වතුර නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    හෙට රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සඳහා නිවාඩු

    තෙවන වාරය අදින් අවසන් – නව වාරය මාර්තු 27 සිට

    රාජ්‍ය මූල්‍ය තත්වය දැඩිලෙස පිරිහීමට ලක්ව ඇති බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

    ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

    දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

    ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි

    ඩයනා ගමගේ නඩුව – CIDයට නියෝගයක්

    සෙනසුරාදා පැය 10 ක් කොළඹට වතුර නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home කාළගුණය

දිස්ත්‍රික් 10 ක නාය යෑමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 04 දක්වා – ගිණිකොණ දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

Admin by Admin
1 year ago
in කාළගුණය, දේශීය, ප්‍රමුඛ පුවත්
0
නායයෑම් ලක්ෂණ ගැන කදුකර ජනතාවට නිවේදනයක්- ආපදා කළමනාකරණයට 117 පැය 24 පුරා
0
SHARES
27
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිස්ත්‍රික් 10 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොළඹ / බදුල්ල / ගාල්ල / කලුතර / කුරුණෑගල / මාතලේ / නුවරඑළිය / මහනුවර / කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙන්නේ.

මේ අතර ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබෙනවා.

එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ළගාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙහි බලපෑම හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර – වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර – සබරගමුව – මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

Admin
Tags: අනතුරු ඇගවීමගිගුරුම් සහිත වැසිනාය යෑමපීඩන අවපාතයබෙංගාල බොක්ක
Previous Post

රෙදිපිළි කර්මාන්තය සඳහා රජයෙන් සහතිකයක්

Next Post

තවත් කොවිඩ් මරණ 17 ක්

Admin

Admin

Related Posts

හෙට රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සඳහා නිවාඩු
දේශීය

තෙවන වාරය අදින් අවසන් – නව වාරය මාර්තු 27 සිට

by Admin
March 24, 2023
රාජ්‍ය මූල්‍ය තත්වය දැඩිලෙස පිරිහීමට ලක්ව ඇති බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්
දේශීය

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

by Admin
March 24, 2023
දේශීය

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ

by Admin
March 24, 2023
තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

by Admin
March 23, 2023
ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි
දේශීය

ඩයනා ගමගේ නඩුව – CIDයට නියෝගයක්

by Admin
March 23, 2023
Next Post
Breaking: ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ 7,000 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 17 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In