දිස්ත්රික් 05 ක ප්රදේශ 06 ක් අද උදාසන 06 සිට හුදකලා බවින් මුදා හැර තිබෙනවා.
කෑගල්ල – රත්නපුර – ගාල්ල – මුලතිව් හා මොණරාගල දිස්ත්රික්වල ප්රදේශ 06 ක් ඊට අයත්.


© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT