සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දිස්ත්‍රික්ක 05 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් – නිල්වලා ගඟ මහා ගංවතුර මට්ටමේ – ගිං ගඟත් පිටාර මට්ට්මට

Editor by Editor
3 weeks ago
in කාළගුණය, දේශීය, ප්‍රමුඛ පුවත්
0
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

Rock fall in Cheddar Gorge with highway cones

0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇම්බර් වර්ණයෙන් යුතු අදියර 2 යටතේ වන අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අවසන් පැය 24 තුළ එම ප්‍රදේශයේ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානම් වන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර දිස්ත්‍රික්ක 5කට අයත් තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට ද නායයාම් පිළිබඳ අදියර 01 යටතේ වන විමසිලිමත් වන සඳහන් කහ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල සහ ඇල්පිටිය මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල හා මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොල සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා විමසිලිමත් වන ලෙස නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට සහ පාලින්ද නුවර, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද මෙම නායයාම් අනතුරු ඇගවීමේ නිවේදනය බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිානය පැවසුවේ.

නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ අවට පහත්බිම් වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේවෙතත් මේවනවිට නිල්වලා ගඟ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

Editor
Editor
Tags: මාතර
Previous Post

ජනපති – TNA මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට

Next Post

හැරිසන් ජනපති රනිල්ගේ සහායට

Editor

Editor

Related Posts

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්
දේශීය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

by Editor
June 7, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

by Editor
June 7, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
Next Post
”එළවලු කොටුවටත් පොලිස් ආරක්ෂාව දෙන්න වෙලා – සිංහල අවුරුද්ද වෙද්දි බිත්තරයක් රුපියල් 50යි”

හැරිසන් ජනපති රනිල්ගේ සහායට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In