දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 01 වනදා ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
එමෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාතේ දුම්රිය මගීන් සඳහා පමණක් දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිතයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT