අද උදාසන සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක් හුදකලා තත්වයේ නොමැති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම උදාසන 06 සිට හුදකලා බවින් ඉවත් කිරීමත් සමග මේ වනවිට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර නොමැති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.
