සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home විශේෂාංග

දියේ ගිලීමෙන් සිදුවන අනතුරුවලින් සෑම වසරකම ලාංකිකයන් 800 දෙනෙකු මරුට

Admin by Admin
2 years ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්, විශේෂාංග
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දියේ ගිලීමෙන් සිදුවන අනතුරුවලින් සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් 800 දෙනෙකු මියයන බව අනාවරණ වී තිබෙනවා.

නොදැනුවත්ව සිදුවන අනතුරුවලින් මියයන සාධක අතරින් දෙවන සාධකයද එය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

හෙට දිනට යෙදෙන ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

දියේ ගිලීමෙන් වසරකට ලොවපුරා වාර්තාවන මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසිදහසකට අධිකයි. ඉන් තුනෙන් එකක් වාර්තාවන්නේ දකුණු ආසියානු රටවලින්.

දියේ ගිලීමෙන් ලොවපුරා සිදුවන මරණ අතරින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුද්දත් අවුරුදු 4ත් අතර ළමුන් වීම විශේෂත්වයක්.

වයස අවුරුද්දත් අවුරුදු 9ත් අතර ළමුන්ගේ මරණ සදහා ප්‍රධානතම හේතුව දියේ ගිලීම බව මේවනවිට හදුනාගෙන තිබෙනවා.

නුසුදුසු මිනිස් හැසිරීම දියේ ගිලීම් සදහා බලපා ඇති ප්‍රධාන හේතුව ලෙසයි හදුනාගෙන ඇත්තේ.

දියේ ගිලූනු තැනැත්තෙකු බේරා ගැනුනද දියේ ගිලී සිටි කාලය තුල මොළයට ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හෝ නොමැතිවීම ඔවුන්ගේ මතකය සම්බන්ධ ගැටලූ ඇතුලූ ඉගෙනීමේ දුර්වලතා මෙන්ම දිගුකාලීන යම් ආබාධවලට හේතු විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවාතිබූ සංචරණ සීමා හේතුවෙන් පසුගිය කාලය තුල දියේ ගිලීමෙන් සිදුවන අනතුරුවල යම් අඩුවක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් සංචරණ සීමා යළි ලිහිල් කර තිබීම හමුවේ මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් ඉදිරි කාලය තුල දියේ ගිලීමෙන් සිදුවන අනතුරු ඉහළ යා හැකි බැවින් සෑම අවස්ථාවකම අවධානයෙන් කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.

Admin
Tags: drowningsinkingwaterදියේ ගිලීම්
Previous Post

ඊයේ 160,622 කට කොවිඩ් එන්නත

Next Post

ලොක්ඩවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post

ලොක්ඩවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In