නැනෝ නයිට්‍රජන් දියර පොහොර අලෙවියේදී අක්‍රමිකතා සිදුවන බවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.
මේ සම්බන්ධ පැමිණිලි ඇත්නම් යොමුකරන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා කල අනාවරණයකට ප්‍රතිචාර දක්වමින්.