ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට පාර්ශව රැසක් සුභ පැතුම් එක් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා / අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා / විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා / ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා / කොළඹ පිහිටි අමෙරිකානු හා චීන තානාපති කාර්යාල මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ඒ අකර වනවා.
එෆ් 46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූයේ.
Congratulations Dinesh Priyantha Herath for bringing glory to our mother land by winning the first ever #ParalympicsTokyo2020 gold medal in the history of #SriLanka. Your service in fighting for Sri Lanka as a soldier & putting us in the international sports map is remarkable. pic.twitter.com/0IOk93P4I7
— Gotabaya Rajapaksa (@GotabayaR) August 30, 2021
Congratulations to Dinesh Priyantha Herath who won the 1st Gold medal for #SriLanka in a Paralympic. He has set the new world record in the F46 men’s Javelin Throw, recording a distance of 67.79 metres. #Tokyo2020 #ParalympicsTokyo2020 pic.twitter.com/TaOsX7GtnO
— Mahinda Rajapaksa (@PresRajapaksa) August 30, 2021
My heartiest congratulations to Dinesh Priyantha for the world-record breaking Gold Medal win in the Javelin Throw event at the Tokyo Paralympic Games 2020. You made mother Sri Lanka proud! pic.twitter.com/pRq6shHrTq
— Sajith Premadasa (@sajithpremadasa) August 30, 2021
Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020! He sets a new World Record in the F46 Javelin Throwing event with 67.79m and wins the Gold Medal. A very proud moment for all Sri Lankans.🥇🇱🇰 #ජයගමු #SriLanka #Paralympics #lka pic.twitter.com/UEEk7ARthh
— Namal Rajapaksa (@RajapaksaNamal) August 30, 2021