සිය නිවසේ සිටි 16 හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම් නොබලා දඩුවම් දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍ය තත්වය රටට හෙළි කරන ලෙසයි අද පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියේ.
