පවතින අර්බුධකාරි තත්වයට හේතු වී ඇත්තේ නිසි සැලැස්මක් නොමැති දේශපාලනඥයින්ගේ රාජ්ය පාලන ක්රියාවලිය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කු-මාර දිසානායන මහතා ඊයේ පැවති සම්මන්ත්රණයකට එක්වෙමින් කියා සිටියේ තෙල් නැවක් මෙරටට පැමිණීමේ පුවත පවා අද වනවිට ශ්රී ලංකාව තුල විශේෂ පුවතක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණක් බවයි.