සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

    කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දැඩි තීරණවලට එළැඹීමට සිදුවනවා – මහ බැංකු අධිපති

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“උද්ධමනය 70% දක්වා වැඩිවිය හැකියි – රටේ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ” මහබැංකු අධිපතිගෙන් අනතුරු ඇගවීමක්
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත් තීරණ කිහිපයක් බවය.

ධනුෂ්ක රාමනායක – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ඔබතුමා හිතනවාද බදු සංශෝධනයත් එක්ක IMF ක්‍රියාදාමයත් එක්ක අපිට ඉදිරියේදී ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යෑමේ යම්කිසි මාර්ගයක් විවෘත වෙලා තිබෙනවා කියලා ?

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති

“මේ වෙලාවේ තියෙන එකම මාර්ගය තමයි මේක. කාර්ය මණ්ඩල එකඟතාවය අපි සැප්තැම්බර් 01 ලබාගත්තා. ණය තිරසර නැති නිසා එය ක්‍රියාත්මක කරන්න බැහැඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි පසුගිය සතියේ සාකච්ඡාවේදී ඉතා හොඳ ප්‍රගතියක් පසුගිය කාලයේ සමාජ සහ දේශපාලන නොසන්සුන්බවක් තිබුණා ඉන්ධන සහ ගෑස් සඳහා පෝලිම් තිබුණා මේ වැඩපිළිවෙළ සමග එය අනිත් පැත්තට හැරුණා බදු සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කරන්න ඕන”

ධනුෂ්ක රාමනායක – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

“මධ්‍යම පන්තියේ ආසන්න වශයෙන් රු එක්ලක්ෂ පනස් දහසක, එක්ලක්ෂ අසූ දහසක වැටුපක් ගන්න ඔහුට දැන් සිදුව තිබෙනවා ආසන්න වශයෙන් රුපියල් විසි දහසක පමණ බදු මුදලක් ගෙවන්න. හැබැයි ඔවුන්ට විශ්වාසයක් ඕන. ඇයි අපි මේක ගෙවන්නේ ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති

“පහසුම ක්‍රමය වක්‍ර බදු වැඩි කිරීම 80 % – 20% පරතරය 60% – 40 % කරන්න ඕන ඒ නිසා උපයන ආකාරයට බදු වැඩි කරන්න ඕන වසරක් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් බදු ආදායම අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වෙනවා වැඩි ආදායම් ලබන අය වැඩි දායකත්වයක් දිය යුතුයි ඒ තුළින් අඩු ආදායම් ලබන අයට සහනයක් දිය යුතුයි වැඩි ආදායම් ලබන අය දායකත්වය දෙනවා නම් හැමෝටම බදු සහනයක් දෙන්න පුළුවන්”

Admin
Tags: උද්ධමනයණයනන්දලාල් වීරසිංහ
Previous Post

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

Next Post

නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති වෘත්තීය අරමුණකින් තොර තරුණ පිරිස ලක්ෂ 8 ක්

Admin

Admin

Related Posts

සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය
දේශීය

බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

by Admin
January 31, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

by Admin
January 31, 2023
Next Post
නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති වෘත්තීය අරමුණකින් තොර තරුණ පිරිස ලක්ෂ 8 ක්

නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති වෘත්තීය අරමුණකින් තොර තරුණ පිරිස ලක්ෂ 8 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In