ආණ්ඩුවේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් ගැටලුවක් පැණ නැගී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT