සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්

    දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්..

    වීරකැටියේ වෙඩි තැබීමක් – 14 හැවිරිදි දරුවෙකු මරුට – සැකකරු පළා යයි – 03 ක් අත්අඩංගුවට

    ගුවන් භටයා වෙඩි වැදී මරුට

    ගෙවතු වගා සංග්‍රාමයකට වැඩ ඇරඹෙයි

    ජගත් පරිසර දිනය අද

    අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

    අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දරු ප්‍රසූතාගාරයට සැමියන්ටත් යන්න අවස්ථාව දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ලංවිමට ඉන්ධන ලබාගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් අද
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මෙම සතියේදී කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාර්ලිමේන්තු සභාවෙන් ආරම්භ කල යුතු බව සමගි ජනබලවේගය පවසනවා.

පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ට දිගින් දිගටම එල්ල වන හිරිහැර සම්බන්ධයෙන් නිසි පියවරක් මේ වනතෙක් නොගැනීම කණගාටුවට කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය විවාදයේදී අදහස් දක්වමින් කියා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/18.30-Rohini-Kavirathne-1.mp3

මේ අතර ගැබිණි මව්වරුන් සිය දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාව දැකබලා ගැනීම සදහා ඔවුන්ගේ සැමියන්ට අවස්ථාව ලබාදීමට සියලු රෝහල් වල පහසුකම් සැලසිය යුතු බව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුදර්ශණ දෙනිපිටිය මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කලා.

එමගින් පවුල් අතර අනෝන්‍ය සමගිය සහ ආදරය වර්ධනය කරගනිමින් පවතින ගැටුම්ද අඩුකර ගතහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/06.30-Sudarshana-Denipitiya.mp3

පාර්ලිමේන්තු- මන්ත්‍රී ශානක්‍යයම් රාසමානික්කම් මහතාද එහිදී කල්තැබීමේ විවාදයට එක්වුණා. ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරයෙකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා විපක්ෂයේ මන්ත්‍රීවරියකට සභා ගැබ තුලදී අසභ්‍ය වචනයෙන් දොස් පැවරීමට එරෙහිව ගෙන ඇති පියවර කවරේදැයි ඔහු රජයෙන් ප්‍රශ්ණ කලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/06.30-Shanakkiyan-Rasamanikkam.mp3

Admin
Tags: කාන්තාවගේ අයිතිවාසිකම්ජාත්‍යන්තර කාන්තා දිනයතිස්ස කුට්ටිආරච්චිපාර්ලිමේන්තු සභාවෙන්සුදර්ශණ දෙනිපිටිය
Previous Post

පාරම්පරික සහ ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය විදෙස් වෙළපොලද ජයගත හැකි ආකාරයට

Next Post

ගීතාගෙන් විපක්ෂ නායකට යෝජනාවක්

Admin

Admin

Related Posts

විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි
දේශීය

විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

by Editor
June 5, 2023
දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්
දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්..

by Editor
June 5, 2023
වීරකැටියේ වෙඩි තැබීමක් – 14 හැවිරිදි දරුවෙකු මරුට – සැකකරු පළා යයි – 03 ක් අත්අඩංගුවට
දේශීය

ගුවන් භටයා වෙඩි වැදී මරුට

by Editor
June 5, 2023
ගෙවතු වගා සංග්‍රාමයකට වැඩ ඇරඹෙයි
දේශීය

ජගත් පරිසර දිනය අද

by Editor
June 5, 2023
ශ්‍රී ලංකාවට ජය
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ජය

by Editor
June 4, 2023
Next Post
“විදේශීය ටෙලි නාට්‍යවල බදු මුදල්වලට මොකක්ද කළේ කියලා ජනතාව දැනගත යුතුයි”

ගීතාගෙන් විපක්ෂ නායකට යෝජනාවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In