කුඩා දරුවන්ගේ දතක් හෝ දත් කොටසක් කැඩී ගිය අවස්ථාවක එය ප්‍රතිකාර සදහා රැගෙන ඒමේදි අයිස් ද්‍රාවණයක බහාලීමෙන් වළකින්නැයි ප්‍රජා දන්ත වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය දැනුම්දෙනවා.
අදාල දත හෝ දත් කොටස නැවුම් කිරි ද්‍රාවණයක හෝ සේලයින් ද්‍රාවණයක බහාලීමෙන් රැගෙන ඒම වඩාත් යෝග්‍ය බවයි කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ.