සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දරුවන් එන්නත්කරණයේදී ඔවුන්ගේ ආරක්ෂාව අංක එක : GMOA

Sudari Silva by Sudari Silva
1 year ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
දරුවන් එන්නත්කරණයේදී ඔවුන්ගේ ආරක්ෂාව අංක එක : GMOA
0
SHARES
36
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාසල් දරුවන්ගේ කොවිඩ් මර්ධන එන්නත්කරණ ක්‍රියාවලියේදි දරුවන්ට උපරිම ආරක්ෂාව ලැබෙන පරිදි විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම සෞඛ්‍ය අංශවල අපේක්ෂාව බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් තුළ මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකිරීමට යෝජිත බවයි.

ඒ හේතුවෙන් දරුවන් එන්නත්කරණයට යොමුකරවීමට දෙමාපියන් විසින් කිසිදු බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද ප්‍රසාද් කොළඹගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

වයස අවුරුදු 15ත් 19 ත් අතර කිසියම් නිදන්ගත රෝගයකින් පෙළෙන දරුවන් සදහා ප්‍රථමයෙන් එන්නත්කරණය සිදුකරන බවයි ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/09/06.30-Dr-Prasad-Kolabage-01.mp3

චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අවදානය යොමු වුණා.

යම්කිසි එන්නතක් මෙරට ගෙන ඒමෙිදී එය භාවිතයට නිර්දේශ ලබා දීම සම්බන්ධ පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව සතුවන බවයි ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම සිනොවැක් එන්නත මෙරට භාවිතයට රැගෙන එන්නේද සම්බන්ධ තීරණය සෞඛ්‍ය අංශවල නියාමන සභා සහ එන්නත් සදහාම වන එන්නත් උපදේශ කමිටුව ඇතුලු අදාළ අංශ සමග ඒකමතික තීරණයකට පැමිණ අදාළ එන්නත ආනනයනය කරනවාද නැද්ද යන්න පිළිබදව තීරණය ගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/09/06.30-Dr-Prasad-Kolabage-02.mp3
Sudari Silva
Sudari Silva
Tags: covid vaccinationGMOAඑන්නත්කොවිඩ්පාසල් දරුවන්
Previous Post

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන් ඉවතට

Next Post

දිනයක් ප්‍රකාශ කරන තෙක් දරුවන් එන්නතට සූදානම් කරන්න

Sudari Silva

Sudari Silva

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් නිවෙස් තුල අධීක්ෂණයට මාර්ගෝපදේශ මාලාවක්

දිනයක් ප්‍රකාශ කරන තෙක් දරුවන් එන්නතට සූදානම් කරන්න

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In