සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දරුවන් අපයෝජනයට ලක්වීම සහ විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම ඉහළට

Manoj Dewarajage by Manoj Dewarajage
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
දරුවන් අපයෝජනයට ලක්වීම සහ විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම ඉහළට
0
SHARES
84
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් පසුගිය සමය තුළ බරපතල ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව රාගම ශීක්ෂණ රෝහලේ ළමා සහ නවයොවුන් සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසනවා.

පසුගිය සමය තුළ කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා තැබීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/18.30-Miyuru-Chandradasa-02.mp3

2018 – 2019 වසරවලට සාපේක්ෂව 2020 සහ 2021 වසරවලදී ළමා සහ යොවුන් මනස පිළිබද සායනවලට පැමිණෙන දරුවන්ගේ ප්‍රතිශතය සියයට 20කින් පමණ ඉහළගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා මෙහිදී අනාවරණ කළා.

විශාදය සහ විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන දරුවන් මෙලෙස සායනවලට පැමිණීම ඉහළගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/18.30-Miyuru-Chandradasa-01.mp3
Manoj Dewarajage
Manoj Dewarajage
Tags: කොවිඩ් වසංගතනවයොවුන් සෞඛ්‍ය පිළිබදපාසල් වසා තැබීමරාගම ශීක්ෂණ රෝහලේවිශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා
Previous Post

අද කොවිඩ් ආසාධිතයන් 556 ක්

Next Post

යුගදනවි අමරිකාවට දීමට එරෙහිව විමල් පළවෙනි වෙඩිමුරය පත්තු කරයි – යෝජනාව කැබිනට්ටුවට ආ හැටිත් හෙළි කරයි

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
යුගදනවි අමරිකාවට දීමට එරෙහිව විමල් පළවෙනි වෙඩිමුරය පත්තු කරයි – යෝජනාව කැබිනට්ටුවට ආ හැටිත් හෙළි කරයි

යුගදනවි අමරිකාවට දීමට එරෙහිව විමල් පළවෙනි වෙඩිමුරය පත්තු කරයි - යෝජනාව කැබිනට්ටුවට ආ හැටිත් හෙළි කරයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In